How to Be a Successful Manager during a Global Crisis? by INSIGHTEA

insightea

ජාත්‍යන්තර දැනුම කළමනාකරණය කිරීමේ ආයතනය (The International Institute of Knowledge Management/TIIKM), Asian African Association for Women, Gender, and Sexuality (AAAWGS), International Society for Research on Children and Youth (ISRCY) සහ International Association on Social Science and Humanities (IASSH) අත්වැල් බැදගෙන නොමිලේ පවත්වනු ලබන INSIGHTEA වැඩසටහන් මාලාවේ පළමුවන වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගනිමු. ගෝලීය උවදුරක් අතරතුරදී පවා සාර්ථකව ව්‍යාපාරයක් නගාසිටුවන්නේ කෙසේද යන්න, ජාත්‍යන්තර දැනුම කළමනාකරණය කිරීමේ ආයතනයේ සාමාන්‍යධිකාරී, දුමින්ද කෝරලගමගේ මහත්මා ඔබ සමග සාකච්චා කරනු ඇත. COVID 19 වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවට Hybrid සංකල්පයේ ජාත්‍යන්තර සම්මන්ත්රණ හදුන්වා දුන් පුරෝගාමීයෙක් ලෙසත් , කළමනාකරණ අභ්යසලාභී තනතුරේ සිට වසර 4ක් තුළ ආයතන සාමාන්‍යධිකාරී තනතුර දක්වා උසස් වු අයෙක් ලෙසත් , කෘෂි උපාධියක් අතැතිව ජාත්‍යන්තර දැනුම කළමනාකරණ අංශයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන්නෙකු ලෙසත්, COVID 19 උවදුර සමග ජාතික මෙන්ම ජාත්‍යන්තර ආයතන කඩා වැටෙන මොහොතක බොහොමයක් ගනුදෙනු සිදුවන සිය ආයතනය ආර්ථික මෙන්ම පරිපාලන අංශයෙන්ද නගා සිටවු 32 හැවිරිදි තරුණ නායකයකු ලෙසත් එතුමා මෙම සන්වාදයෙදී ඔබ සමග එකතු වනු ඇත.

 

Speaker: Mr. Duminda koralagamage
General Manager
The International Institute of Knowledge Management
Sri Lanka (TIIKM)

Moderator: Mr. Madushan Senevirathna
International Relations Officer
The International Institute of Knowledge Management
Sri Lanka

Comments are closed.